Land For Sale - Image 1
Land For Sale - Image 2
1 / 2

Land For Sale

Contact for Price Negotiable

Category

Property

Subcategory

Land & Plots

Location

Horana, Kalutara

Posted

Jan 16, 2026

Description

හොරණ ඩිපෝවට ආසන්නව, රත්නපුර – හොරණ ප්‍රධාන මාර්ගයෙන් මීටර් 80ක් දුරින් පිහිටි, නිරවුල් පර්චස් 30 ක බිම් කොටසක්, සාමකාමී සහ නිස්කලංක පරිසරයකින්. විශ්වාසවන්ත ගනුදෙනුකරුවෙකු අවශ්‍යයි! වාණිජ හා නේවාසික ඉදිකිරීම් සඳහා වඩාත් සුදුසුයි. පහසුකම්: * හොරණ තක්ෂිලා විද්‍යාලය – කි.මී. 1.5 * හොරණ අශෝක් විද්‍යාලය – කි.මී. 2 * කීල්ස් සුපිරි වෙළඳසැල – මීටර් 500 * MEDI Help රෝහල – කි.මී. 1 * Gym – මීටර් 700 * බැංකු පහසුකම් – කි.මී. 1 පර්චසයක මිල – රු.1,275,000

Safety Tips

  • • Meet in a safe, public location
  • • Check the item before purchase
  • • Pay only after collecting item
  • • Beware of unrealistic prices

Share this ad