1 / 2
Land For Sale
Contact for Price
Negotiable
Category
Property
Subcategory
Land & Plots
Location
Horana, Kalutara
Posted
Jan 16, 2026
Description
හොරණ ඩිපෝවට ආසන්නව, රත්නපුර – හොරණ ප්‍රධාන මාර්ගයෙන් මීටර් 80ක් දුරින් පිහිටි, නිරවුල් පර්චස් 30 ක බිම් කොටසක්, සාමකාමී සහ නිස්කලංක පරිසරයකින්.
විශ්වාසවන්ත ගනුදෙනුකරුවෙකු අවශ්‍යයි!
වාණිජ හා නේවාසික ඉදිකිරීම් සඳහා වඩාත් සුදුසුයි.
පහසුකම්:
* හොරණ තක්ෂිලා විද්‍යාලය – කි.මී. 1.5
* හොරණ අශෝක් විද්‍යාලය – කි.මී. 2
* කීල්ස් සුපිරි වෙළඳසැල – මීටර් 500
* MEDI Help රෝහල – කි.මී. 1
* Gym – මීටර් 700
* බැංකු පහසුකම් – කි.මී. 1
පර්චසයක මිල – රු.1,275,000
Contact Seller
Safety Tips
- • Meet in a safe, public location
- • Check the item before purchase
- • Pay only after collecting item
- • Beware of unrealistic prices